කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ජල සම්පාදන මණ්ඩලයේ සේවකයන් ඉටු කරන කාර්යය අගය කරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
කොළඹ ඔරුගොඩවත්ත අඹතලේ ඇතුලු ප්‍රදේශයන්හි හදිසි නඩත්තු කටයුතු සිදු වන ආකාරය නිරීක්ෂණය කිරීම සදහා පැමිණි අවස්ථාවේදියි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.
පැය 24 මුළුල්ලේ ජල සම්පාදන කාර්ය මණ්ඩලය ඉටු කරන මෙහෙය දිරි ගැන්වීම අවශ්‍ය බවද අමාත්‍යවරයා කියා සිටියා.