ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ වේහෙරගොඩ යාය ප්‍රදේශයේ පුරාවිද්‍යා භුමියේ සකසා තිබූ ගවමඩු හිමිවරු පිරිසක් සහ පුද්ගලයින් පිරිසක් විසින් අද (06දා) කඩා ගිනි තබා විනාශ කර දැමිමට කටයුතු කළේය.
එම ස්ථානයට පැමිණි ස්වාමින් වහන්සේලා ඇතුළු පිරිස පවසා සිටියේ පුරාවිද්‍යාත්මක ස්ථානයක හරක් මඩු සෑදීම සඳහා කිසිසෙත්ම ඉඩ දිය නොහැකි බවයි.