ශ්‍රී ලංකාවේ කෝවිඩි -19 මර්දනය කිරීමේ කටයුතු සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, සංක්රමනිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය හා ජාත්‍යන්තර රතු කුරුස හා රතු අඩ සඳ සංගම් සමිමෙිලනය සංවිධාන හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.2ක ආධාරයක් ජපානය ලබා දීතිබේ.
ජපන් රජය විසින් මෙම ආධාරය මාර්තු මස 10 වැනිදින ඉහත ජාත්‍යන්තර සංවිධා හරහා ලබාදීමට අනුමැතිය දී තිබේ.
මෙම ආධාර ප්රදානය ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් ආසාදනය වැළැක්වීමට ඵලදායි ලෙස භාවිතා වනු ඇතැයි ජපානය විශ්වාසය පළ කරයි.