එළැඹෙන 07 දා තෙක් පනවා තිබූ සංචරණ සීමා එදිනට ඉවත් නොකරන බවත් එළැඹෙන 14 දා තෙක් අඛණ්ඩව ක්‍රියාතමක කරන බවත් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මේ අනුව දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 14 දා උදෑසන 4 තෙක් ක්‍රියාත්මක බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.