ADA
www.ada.lk
2025 ජනවාරි මස 06 වන සඳුදා
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් අද (08දා) සංවිධානය කරන ලද ‘ජන බලය විරෝධතා රථ පෙළපාළිය’ කොළඹ ගාලු මුවදොර අසලින් ආරම්භ කර නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කෙරිණි.
එම රථ පෙළපාළිය ඩී.එස්. සේනානායක පිළිරුවට පූජෝපහාර දැක්වීමෙන් පසු අවසන් කෙරුණු අතර, ‘ජන බලය රථ පෙළපාළිය’ අරලියගහ මන්දිරය ඉදිරිපිටදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිළිගන්නා ලදී.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දේශපාලනඥයන් ඇතුළු එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෝ රැසක් සහභාගි වූහ.
සටහන/ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
පහේ ශිෂ්‍යත්වය නැති කරනවාද නැද්ද ?
තිළිණි පියුමාලිගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
උතුරු මැද පළාතේ 2024 තුන්වන වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවෙලා
ඊ ට්‍රැෆික් යෙදවුමට පැය 24 කදී ට්‍රැෆික් පැමිණිලි 120 ක්
වසර 13ට පසු ශ්‍රී ලංකා පිතිකරුවෙක්ගෙන් T20 ශතකයක්
ගුවන් හමුදාවේ ගුවන් යානා ඇණිය ශක්තිමත් කිරිමට යයි
DS Thursday, 08 November 2018 07:22 PM
රථ පෙළපාලි නොවේ දැන් ඕනේ . මහජන පෙළපාලි .
Reply : 0 2
JR Thursday, 08 November 2018 07:24 PM
මහජනතාව නැත . රථ ඇත.
Reply : 0 0
Champa Thursday, 08 November 2018 07:49 PM
රනිල් දැන් පොඩ්ඩ පොඩ්ඩ එලියට එනවා නේද? මම හිතුව අරලියගහ මන්දිරේ හැංගිලා ඉන්නේ ජීවිත ආරක්ෂාවට කියලා.
Reply : 5 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd