Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා
පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා රඳවා සිටින කෑගල්ල බන්ධනාගාරය පර්චස් 100ක ඉදිකර තිබෙන රැඳවියන් 700ක් සිටින බන්ධනාගාරයක් බව පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
මෙම බන්ධනාගාරයේ ඉඩකඩ මදිකමින් රැඳවියන් දැඩි අපහසුතාවයට මුහුණ පා තිබෙන බවද මන්ත්රීවරයා මෙහිදී සඳහන් කළේය.
සතියක් තිස්සේ එම බන්ධනාගාරයට ජලය නොලැබීම නිසා රවුෆ් හකීම් ඇමතිවරයා මාර්ගයෙන් ජල බව්සරයක් ගෙන්වා රැඳවියන්ගේ පරිභෝජනයට ලබාදුන් බවද ඒ මහතා ප්රකාශ කළේය.
popular news
ampe Wednesday, 19 September 2018 04:26 PM
හිරගෙවල් ඔහොම තමා යකෝ ...
Reply : 68 56
Champa Wednesday, 19 September 2018 07:13 PM
හිරගෙවල් තියෙන්නේ අපරාධකාරයන්ට ඉන්න මිසක් දේශපාලන පලිගැනීම් වලට පාවිච්චි කරන්න නෙමෙයි යකෝ. ----- හිරේ දාන්න ජොන්ස්ටන් වැරදිකාරයෙක් නෙමෙයි. නඩු දාල තියෙන්නෙත් ඇප දෙන්න බැරි වැරැද්දකට නෙමෙයි. ඇප දෙන්න වෙන හින්ද ඒක නතර කරන්න කිව්වා නඩුව දිනපතා දිගටම අහනවා ඒ හින්දා ජොන්ස්ටන් නඩුව ඉවර වෙනකම් හිරේ ඉන්න ඕනේ කියලා. හැබැයි හිරේ දැම්ම මිසක් නඩුව හරියට කලේ නැහැ. ජෝන්ස්ටන්ව හිරේ දාපු ගමන් පොලිසිය කල් ඉල්ලුව. නීතිය සම්පූරණයෙන අවිනීතකමේ යොදවනවා ආණ්ඩුවට ඕනේ විදියට. ජොන්ස්ටන් හිරේ ඉන්නේ ජොන්ස්ටන් මහින්දට හුඟක් හිතවත්, කිට්ටු මන්ත්රීවරයෙක් නිසා. මහින්දගෙන් පලිගන්න වටේ ඉන්න මහින්දට හිතවත්ම මන්ත්රීවරයෙක් හිරේ දැම්ම අමුතු නීතියක් හදල. ලංකාවේ කවදද එක දිගට නඩු ඇහැව්වේ? මේක තනිකරම පලිගැනීමක්. නැත්නම් වෙන ඕනේ කෙනෙක්ට ඇප දෙනවා. MR ලැස්ති කරන්න ඕනේ ලොකු ජන බලවේගයක් කුරුනෑගල ජොන්ස්ටන්ට කරන දේශපාලන පලිගැනීම නවත්තන්න කියලා. ජොන්ස්ටන් මහජන නියෝජිතයෙක්. මේ විධියේ ඇප දෙන්න පුළුවන් දෙකට ඇප නොදී මේ අපරාධකාරයන් ඉන්න congested හිර ගෙදරක දාල පලිගන්න එක ගැන ලෝකයටම කියන්න ඕනේ. පරක්කු කරන්න එපා. දවස් දෙකක් ඇතිනේ ඕකට.
Reply : 0 0
gajaman Wednesday, 19 September 2018 05:10 PM
දැන් එතකොට කියන්නේ 5 ස්ටාර් පහසුකන් දෙන්න කියලද
Reply : 1 0
rocky Wednesday, 19 September 2018 06:29 PM
වතුර නැති නම් කිරි පැකට් ටිකක් එහෙමත් නැත්නම් එතනෝල් බවුසර් එකක් අරන් යන්න තිබුනනේ. අම්මපා, මුන් දෙන්නා එක වල්ලේ පොල් වගෙයි.
Reply : 1 0
rocky Wednesday, 19 September 2018 06:30 PM
අම්පේ ගොයියගේ කොමෙන්ටුව සුපර්!
Reply : 1 0
Nandana Wednesday, 19 September 2018 09:01 PM
අනිත් උන්ට ඉන්ඩ පුලුවන්නම් ජෝනියටත් ඉන්ඩ කියපන්
Reply : 2 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd