ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 12 වන බ්රහස්පතින්දා
සිය සිංගප්පූරු සංචාරය නිමාකරමින් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අතුළු දූත පිරිස ඊයේ (25දා) රාත්රී නැවතත් දිවයිනට පැමිණියහ. මෙම පිරිස ඉකුත් 23 දින දහවල් මෙම සංචාරය සදහා පිටත්ව ගොස් තිබුණි.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
මන්ත්රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
නදීමාල් පෙරේරාට පහරදීමක්
කොරියාවේ වසර පහක් සේවය කර පැමිණි අයෙකුගේ ඩොලර් 9800ක් සොරකම් කරලා
ලෝහාන්ට අද අධිකරණය දුන්න තීන්දුව මෙන්න
Wimal Saturday, 26 January 2019 01:08 PM
Aiyyo
Reply : 0 0
chathuri Saturday, 26 January 2019 06:45 PM
ජනපති වුනාට පසුව මේ කට්ටියට. අල්ලපු. රටට යන්නත්. දුතයෝ. ඕන. ආරක්ෂකයෙක්. සමග නේද. යන්න ඕන. දැන්. ඔය. ගිය. දුතයෝ මොනවද කෙරුවේ , ඉගෙන. ගත්තේ. , හැමදාම එන හැම. කෙනාම කරන්නේ. එකම. සෙල්ලම. මේ දුතයන්ගේ ගමන් වියදම්. ඔවුන්ට දරාගන්න. වියවස්තාවක් ගෙන්න , ජනතා. මුදල්. දෙන්න එපා ඔය ගිහින් තමයි. මහා පරිමාණ කුඩු. ඇනවුම්. කරලා බබාලා වගේ. එනවා ගහපු. ගිවිසුම් ක්රියාත්මක. වෙනකොට. බලයක්. නැහැ
Champa Saturday, 26 January 2019 07:05 PM
ඇයි තායිලන්තේ ගියේ නැතෙයි? Office එකෙන් කියල තිබ්බනේ. අපරාදේ සල්ලි නාස්තියක් එන්නයි යන්නයි. තායිලන්තේ යන බව කලින් දැනන් හිටිය නම් back-to-back සංචාරයක් කරන්න තිබ්බනේ. සිංගප්පූරුවේ ඉඳන් බැංකොක් වලට පැය 2 1/2න් ගිහෑකි. Up and down නිස්කාරනේ යන්න ගිහින් සල්ලි නාස්ති කරන්නේ නැතුව, නිකම් සංචාරයක් නම් එක්කෝ ඉස්සෙල්ල තායිලන්තේ ගිහින් එන ගමන් සිංගප්පූරු යන්න තිබ්බ. එහම නැත්නම් පෞද්ගලික වියදමින් තායිලන්තේ යනවා නම් අපිට වැඩක් නැහැ. ලංකාවේ ඊළඟ ජනාධිපති වැඩිය රට යන්න කැමති නැති මිනිහෙක් නම් හොඳයි.
Don Saturday, 26 January 2019 08:33 PM
එක්කගිය චක්ගෝලයොත් ආවද?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd