රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානින් අතර විශේෂ හමුවක් අද (18) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි. අමාත්‍යවරුන්වන මංගල සමරවීර, විජයදාස රාජපක්ෂ, ගයන්ත කරුණාතිලක, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.