ජනපති මෛත්රීපාල සිරිසේන මහතාට එරෙහිව ගෙන එන දෝෂාභියෝගයකට සහාය නොදක්වන බව දෙමල ප්රජාතන්ත්රවාදී සන්ධානය සඳහන් කරයි.
එහි නායක මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුමෙන් නිකුත් කළ ප්රකාශයක දැක්වෙන්නේ වර්තමාන ගැටලුවට තවදුටරටත් ගිනි තැබීමට තමන් කටයුුතු නොකරන බව ඔහුගේ ට්විටර් නිවේදනයේ දැක්වෙයි.