මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය ප්‍රකට ව්‍යාපාරික රිචඩ් බ්‍රැන්සන් මහතා සිය විරෝධය දක්වා තිබේ.
ඔහු පවසන්නේ මරණ දඬුවම යනු විසඳුමක් නොවන බවයි. එසේම ශ්‍රී ලංකා ජනතාවට මීට වඩා හොඳ දේවල් ලැබිය යුතු බවත් ඔහු ප්‍රකාශ කරයි.