ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 16 වන සඳුදා
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට එක්සත් ජතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.
එම පක්ෂ දෙකම සඳහන් කරනේ ජනපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ගත් තීරණය නීති විරෝධී බවයි.
popular news
ඉන්දිය දුම්රිය එන්ජින් ලංකාවට වාසිදායකයි
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
හිටපු ජනපතිවරුන්ගේ පොලිස් ආරක්ෂාවේ වැය බරින් තුනෙන් එකක්ම මහින්ද රාජපක්ෂට
මිල ඉහළ යාමත් සමග සහල් තොග වැඩි වැඩියෙන් වෙළඳපොළට
Champa Saturday, 10 November 2018 07:37 PM
පැහැදිලිවම මේක ව්‍යවස්ථා විරෝධියි. කවුරු කලත් වැරදියි. මොකක් වෙනුවෙන් කලත් වැරදියි. දැන් ඕක රනිල් ජනාධිපති වෙලා ඉඳල කළා නම් ඔක්කොම ජාතිකවාදීන් දේශප්‍රේමින් ඔතන උසාවිය ඉස්සරහ පැල් බැඳගෙන. අද පළාතක නැහැ හොර දේශප්‍රේමියෝ. ඇයි මස් කටු දීල පදවි තානාන්තර දීල තව අනාගත පදවි පොරොන්දු වෙලා ඔක්කොමගේ කට වහල තියෙන්නේ. තමන්ට අවාසි නම් විරුද්ධයි. තමන්ට වාසි නම් නිශ්ශබ්දයි. දැන් තමයි ඒකාබද්ධ කොකාගේ සුද පේන්නේ. ඒ කොහොම වුනත් ඕක කලේ වෙන හේතුවක් නිසා. මම CT එකට ලියන්න ඉන්නේ. කම්මැලියි පටන් ගන්න. පැහැදිලිවම ලබන සතියේ ගමරාල දිව්‍යලෝකේ යාමට නියමිතයි.
Reply : 0 0
සෙනෙවි Saturday, 10 November 2018 09:39 PM
රහසේ කටයුතු කල අශුද්ධ සංධානය දැන් එලියේ වැඩ
chathuri Saturday, 10 November 2018 10:12 PM
අද. මේ දුෂිතයින් මෙතරම්. උඩ පනින්නේ. පන්සල්. වලින්න. නායක. හාමුදුරුවන්ගේ. වැරදි සෙත්පතීම් නිසා. ගමේ දුප්පත් මිනිහෙක්. හොර. වැඩක්. කරලා. අහුවුනොත් ඒ. වැරැද්දේ පල විපාක. කියල. දෙනවා. නමුත්. මේ දේශපාලකයින් මිනිමරලා , හොරකම් කරලා මල් වට්ටිය. අරන් පන්සල් ගියාම පාවඩ එල්ල ල. පිරිත්. කියාලා. යෝද බල ශක්තිය. ලැබෙන්න කියාලා සෙත්. පතනවා. දුප්පත්තට. මේ කිසිදෙයක්. නැහැ එක. හාමුදුරු. නමක් අහනවද. අයි. මේදුප්පතාගේ. දේවල්. හොරෙන්. කන්නේ , අසරණ. උගත් බුද්දිමත්. මිනිසුන්. අයි මරන්නේ. කියාලා. ඔය. සාපේ තමයි රටට. වැදුනේ මහින්දයව බුදුහාමු දුරුවන්ටත්. ඉහලින්. පිළිගන්නේ. මිනිසුන්ව. රවට්ටුවට දෙවියන්. රවටන්න. බැහැ. මහින්දයට. කියන. පිරිත්වල. හැටියට. අයිමෙච්චර. බලයට. කාදර මේසේරම. බොරු. මහින්දය. විදවනවා
Rocky Sunday, 11 November 2018 07:05 AM
පාර්ලිමේන්තුවේ බහුතරය බලාපොරොතුවෙන් මහින්දව අගමැති කරපු විදිහටම ජනාධිපති තුමාට තිබුනා නේද , එයාට ආණ්ඩුවක් හදා ගන්න කියලා බහුතරය බලාපොරොත්තුවෙන් ඉදිරි කාලයේදී මැතිවරණයක් තියන්න? මීට පස්සෙවත් එහෙම කරමු. ජනාධිපතිතුමාට මනාප විදිහේ අගමැති කෙනෙකුවයි ආණ්ඩුවකුයි පත් කරන්න දීලා මැතිවරණය ඊට පස්සේ තියමු. " ඇඩ්වාන්ස් ලෙවල්" ආණ්ඩුවක් අපේ රටේ පොරජා තන්තරේට ගැලපෙන්න බැරි නැහැ! l
sg Sunday, 11 November 2018 08:29 AM
hoda අර්ථ කතනයක් ලැබේවී. මීට පෙරත් අර්ථකතනයක් දී තිබේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd