ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
පාර්ලිමේන්තුව විසුරුවාහැරිමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය නීති විරේධී බව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප්‍රකාශ කරමින් පැවැසීය.
ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තින්දුවක් ප්‍රකාශ කළ බව අජිත් පි පෙරේරා මහතා පැවැසිය.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
Champa Thursday, 13 December 2018 05:29 PM
ඒකමතිකව කිව්වා? කියලා වැඩක් නැහැ. හැබැයි ලංකාවම දැන හිටිය තීන්දුව මේක කියල. තමන්ට තියෙන එකම විශ්වාසය ශ්‍රේෂ්ඨාධිකරණය කියල මිනිස්සු තියල තිබ්බ විශ්වාසය සහ ගෞරවය ඒ විදිහටම රැකීම ගැන අලුත් අග්‍ර විනිශ්චයකාර තුමාට රටේම ප්‍රණාමය හිමි වෙනවා. ඒ වගේම ලංකාවේ අධිකරණය තවදුරටත් දේශපාලන බලපෑම් වලට යටත් නැති ඉතාම ස්වාධීන ආයතනයක් කියල ලෝකෙට දැනුම් දුන්න මේ තීන්දුව ඓතිහාසික එකක්. රටේ කීර්තිය සහ අභිමානය රැක දීම ගැන අග්‍ර විනිශ්චයකාර තුමාට හුඟක් ස්තුතියි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd