පාර්ලිමේන්තුව තුළ ආහාරපාන සැපයිම පූර්ණ වශයෙන් අධීක්ෂණයට ලක්කිරිමට කථානායක කරු ජයසූරිය මහතා අදාළ නිළධාරීන් උපදෙස් දී ඇතැයි කථානායක මාධ්‍ය ඒකකය කියයි.
ඒ පසුගියදා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයත් සමගිනි. ජනපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ වැඩිම ආහාර ප්‍රමාණයක් විනාශ කරන ආයතනය පාර්ලිමේන්තුව බවයි.
කථානායක කරු ජයසූරිය මහතා සිය ධූරයට පත්වූ විට මේ පිළිබඳව අවධානය යොමුකළ බත් ඒ සඳහා අවශ්‍ය පියවර ගත් බවත් කථානායක මාධ්‍ය ඒකකය පවසයි.