ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් 11 වැනිදා කල ප්රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ටාන්ස්පේරන්ස් ආයතනය අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් සිදු කර ඇත.
ඒ මන්ත්රීවරුන් මුදලට විකිණෙන බවට ජනපතිවරයා විසින් සිදු කල ප්රකාශය සම්බන්ධවයි. ඔවුන් සදහන් කර සිටියේ මිට පෙරද මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කර ඇති බවයි.