ජනාධිති ආරක්ෂක අංශයේ කොළඹ 01, මුදලිගේ මාවතේ පිහිටි වාහන අංගනය තුළ ඊයේ (10දා) රාත්රියේ ගින්නක් ඇතිව තිබේ.
මෙම ගින්නෙන් එහි නතර කර තිබූ යතුරු පැදි 47ක් හා ත්රිරෝද රථයක් විනාශ වී තිබේ.
කොළඹ ගිනි නිවීමේ ඒකකය මෙම ගින්න මැඩ පවත්වා ඇති අතර ගින්නට හේතුව හෝ ගින්නෙන් සිදුවූ හානිය තක්සේරු කර නොමැත.