පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හටගෙන ඇති දෝෂයක් හේතුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින අද (05දා) ක්‍රියාත්මක නොකරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෙසේ වෙතත් සාමාන්‍ය සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට අයදුම්පත්‍ර භාර ගන්නා බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.