අඩු සුදුසුකම් මත රජයේ සේවයට බඳවා ගන්නා ලද 38,000ගෙන් බහුතරයක් මාස අටක කාලයක් තිස්සේ කිසිදු රාජකාරියක ස්ථාපිත නොකර මසකට රුපියල් දාහතර දහස බැගින් වැටුප් ගෙවන බවට වාර්තා වන බව ඉරිදා ලංකාදීපය වාර්තා කර සිටියි.
මේ අයට වැටුප් ගෙවීම සඳහා රජය රුපියල් කෝටි 200කට ආසන්න මුදලක් වැය කර ඇති බව සඳහන් වේ.