ජාත්‍යන්තර දුම්කොළ විරෝධි දිනය අදට (31) යෙදි තිබේ.
මෙවර එහි තේමාව වන්නේ අනාගත පරපුර දුම්කොල භාවිතයට ඇබ්බැහිවිම වැළැක්විම යන්නයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි වසරකට මිලියන 8ක් දුම්පානය නිසා ඇති වන විවිධ රෝගාබාධ නිසා මිය යන බවයි.
විශේෂයෙන් පාසල් දරුවන් පවා ක්‍රමක්‍රමයෙන් මෙම දුම්පානයට යොමු විමේ දැඩි ප්‍රවණතාවක් ඇති බවත් සෞඛ්‍ය සංවිධාන වැඩිදුරටත් පෙන්වා දෙයි.