චීනයේ නිශ්පාදිත ලොසින්ජර ආහාරයට ගත් කටුවන පාසලේ සිසුන් 8 ක් අසනීප වීම හේතුවෙන් රෝහල් ගත කර තිබේ. අද දහවල් සිසුන් මෙම ලොසින්ජ ආහාරයට ගෙන ඇති අතර පසුව ඔවුන් මත්වීමකට ලක්ව තිබේ.
සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන අතට මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය හා කටුවන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ බවත්වයි.
කිරම නෙල්කා