චීනය හා ශ්‍රී ලංකාව ඒකාබද්ධව ජෛව තාක්ෂණ විද්‍යාගාරයක් ස්ථාපනය කිරීමට අවබෝධතා ගිවිසුමකට එක්ව තිබේ.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වය අතර තාක්ෂණික හා සහයෝගීතාව සවිමත් කිරීමට, එකඟ වී ඇති තත්ත්ව හා කොන්දේසි ඇතුළත් දෙවන ගිවිසුමට අත්සන් තැබීමට නියමිතය.
අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.