සියලුම යාන්ත්‍රික කියත් (Chainsaw Machine) මෙම මස 28 වැනිදාට පෙර ලියාපදිංචිය අනිවාර්ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ඒවැනි කියත් හිමියන් මේ මස 20 දා සිට ආසන්තම පොලිස් ස්ථානයට ගොස් තම කියත් ඉදිරිපත් කර ලියාපදිංචි බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය කර තිබේ.
රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතනිකව හෝ පුද්ගලිකවම භාවති කරන සියලුම කියත් මෙසේ ලියාපදිංචිය අනිවාර්ය කර තිබේ.