කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ බවට තහවුරු වන චීන ජාතිකයන්ගේ සංඛ්‍යාව මේ වන විට අඛණ්ඩවම පහළ යමින් සිටියි.
අඟහරුවාදා දිනය අවසන් වින විට නව රෝගීන් 119ක් වාර්තා වූ අතර ඒ අනුව වාර්තාව රෝගීන්ගේ සංඛ්‍යාව 100 ප්‍රමාණයට ආසන්න වී තිබේ.
කෝවිඩ් ආසදනය වීමෙන් අඟහරුවාදා දිනය අවසානයේදී මරණ 38 ක් වාර්තා වී තිබේ. මෙයින් 37ක්ම හුබෙයි පළාතෙන් වාර්තා වෙයි.
චීනයේ සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව - 80270
චීනයේ සමස්ත මරණ සංඛ්‍යාව - 2981
චීනයේ සුවය ලැබූ සංඛ්‍යාව - 49856