චීනයෙන් ශ්‍රී ලංකාවට තවත් සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ප්‍රදානයක් ලෙස ලබාදීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.
සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් මීට පෙර චීනය ශ්‍ර ලංකාවට පරිත්‍යාග කළ අතර ඒ අනුව චීනය ශ්‍රී ලංකාවට මේ දක්වා පරිත්‍යග කරන එන්නත් මාත්‍රා සංඛ්‍යාව ලක්ෂ 11කි.
මෙම එන්නත් මාත්‍රා ලක්ෂ 5 මෙම මසදී ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත බව තානාපති කාර්යාලය වැඩිදුරටත් නිවේදනය කරයි.