කොළඹ ග්රෑන්ඩ්පාස්හි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ජීවතක්ෂයට පත්වූවන්ගේ පවුල් වෙනුවෙන් සිය කනගාටුව ප්රකාශ කරන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි.
ඔහු සිය ට්විටර් ගිණුමට කළ ප්රකාශයකින් මෙසේ කනගාටුව ප්රකාශ කරයි. ඊයේ ගොඩනැගිල්ල කඩා වැටුණ අතර එහිදී පුද්ගලයන් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 2 දෙදෙනෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.