රත්මලාන ගුවන් තොටුපොළ පිරිශ්රයේ, ශ්රී ලංකා ගුවන් හමුදාව භාවිත කරන ලද ගුවන් යානා අංගන හා ගුවන් යානා හැසිරවිමේ ප්රදේශ ශ්රි ලංකා ගුවන් සේවා අධිකාරිය වෙත භාරදීම මෙම සතියේ සිට ආරම්භ කෙරිණි.
ශ්රි ලංකා ගුවන් හමුදාව හා ශ්රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව මෙම ක්රියාවලිය ආරම්භ කර තිබේ.
මේ වන විට රත්මලාන ගුවන් හමුදා කඳවුර් ගොඩනගැනිලි, උපකරණ නාමාවලි හා ඊට අයත් බඩු භාණ්ඩ විශේෂඥයින්නේ පරික්ෂාවට ලක්කිරිම ආරම්භ කර තිබේ.