කෘෂිකර්මාන්තයේ නියැලී සිටින ගොවීන් වෙනුවෙන් රුපියල් ලක්ෂය දක්වා කඩිනම් ණය ලබාදීමට අවශ්‍ය කටයුතු කරන්නැයි සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී. හැරිසන් මහතා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළේය.
මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේපසුගියදා පැවති සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේය.