ගලහ රෝහලේ ඊයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත.
ගලහ රෝහලට ප්‍රතිකා සඳහා ඇතුළත් කර දරුවෙක් මිය යෑම සම්බන්ධයෙන් ඊයේ (28දා) නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවූ අතර එහිදී රෝහලේ දේපළවලටද හානි සිදුව තිබේ.