ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැදන්ගමුව හා කුඹුක්ගොල්ල යන ප්‍රදේශවල කොරෝනා රෝගීන් දෙදෙනකු වාර්තාවී ඇති බව ගලේවෙල ප්‍රාදේශීය ලේකම් එම් නිශාන්ත මහතා තහවුරු කරයි.
ඊයේ දිනයේදී කැදන්ගමුව ප්‍රදේශයෙන් සිට නැවත සේවයට වාර්තා කිරීමට,යෑම සදහා ගලේවෙල නගරයට පැමිණි අවස්ථාවේ ඔහුගේ රෝග වාර්තාවේ පොසිටිව් තත්ත්වයක් ඇති වී තිබුණ බවත් ඒ අනුව ඔහු විසින් සංචාරය කර ඇති ස්ථානවල අද දින සෞඛ්‍ය අංශ විසින් පරීක්ෂා කර බලා කටයුතු කිරීමට නියමිත බව නිශාන්ත මහතා පැවසීය .
පල්ලේපොල තිලක් ජයවර්ධන