රුපියල් මිලියන 890ක් වියදම් කරමින් නැවත ප්රතිස්ථාපනය කළ ගල්කිස්ස ඇතුළු මුහුදු වෙරළින් කොටසක් යළිත් මුහුදට ගසාගෙන තිබේ.
මුහුදු වැලි යොදාගෙන මෙසේ වෙරළ යළි ප්රතිෂ්ඨාපනය කළ අතර එය විදේශීය සමාගමක් විසින් සිදුකළේය.
කෙසේ වෙතත් ප්රතිෂ්ඨාපනය කර දින කිහිපයකට පසුව විශාල ප්ර දේශයක් නැවතත් මුහුදු රළ හේතුවෙන් ඛාදනයට ලක්ව තිබේ.