ගුරුවරුන් සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කිරීමට රජය කිසිවිටෙකත් සූදානම් නොමැති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කර සිටිනවා.
ගුරුවරුන්ගේ සාධාරණ ඉල්ලීම් සඳහා රට මූල්‍ය අතින් ශක්තිමත් වූ විගස විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා හා මුදල් අමාත්‍යවරයා දැනටමත් පවසා ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.