රජයේ පාසල් ගුරුවරුන්ට ටැබ් හෝ ජංගම දුරකථන මිලදි ගැනිමට සඳහා සහන ණය ක්‍රමයක් ක්‍රියාත්මක කිරිම සඳහා රාජ්‍ය බැංකු සමඟ සාකච්ජා කිරිමට බලාපෙරොත්තු වන්නේ යැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.
කොව්ඩ් වසංගත තත්ත්වය හමුවේ ගුරුවරුන් විශාල කැපවිමක් සිදු කරන බවත් දරුවන් මෙන්ම ඔවුන් පිළිබදවද රජයේ අවධානය යොමු වි ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.