ග්‍රාම නිලධාරින් අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පෙ.ව 8.30 සිය ප.ව 4.15 දක්වාත් සෙනසුරාදා දින මධ්‍යහ්න 12.30 දක්වාත් මහජන සේවය සදහා සිය කාර්යාලවල රැදි සිටිය යුතු බවට චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
එසේම සදුදා දිනයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල කැඳවිම් අනුව කටයුතු කළ යුතු අතර ,ඉතිරි දින තුනෙන් දිනයක් විවේක දිනය ලෙස හා අනෙකුත් දින දෙක ක්ෂේත්‍ර රාජකාරි සඳහාද යොදා ගත යුතු බව චක්‍රලේඛයේ දැක්වෙයි.