ගර්භනි මවුවරුන්ගේ එන්නත් ලබාදිම අකාර්යක්ෂම බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය චෝදනා කරයි.
එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදිප් ද සිල්වා කියාසිටියේ අගෝස්තු 14වනදා වන විට සුදුසුකම් ලැබු ගර්භනි මවුවරුන්ට එන්නත් මාත්‍රා දෙකම ලබාදි යුතුව ඇති බවයි.
ගර්භනි මවුවරුන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදිමට පසුගියදා තිරණය කෙරෙනු අතර විවිධ රෝග ත්ත්වයන්ගේන් පෙළෙන අවදානම් කණ්ඩායම් ලෙස හදුනා ගන්නා ලර්භනි මවුවරුන්ට ප්‍රමුඛතාව දෙමින් එන්නත්කරණය සිදු කිරිමට අනුමැතිය හිමිවිය.