ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකට අයත් සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන 20ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගොනුතර තිබෙන නඩුවේ විශේෂ සාක්ෂකාරියක වන රෝස් ස්මිත් මහත්මිය ඇතුළු තිදෙනෙකුට ලබන සැප්තැම්බර් මස 3වනදා සාක්ෂි ලබාදිම සඳහා අධිකරණය හමුවේ පෙනි සිටින ලෙසට අද දින කොළඹ මහාධිකරණ නිවිසුරු අමල් රණරාජා මහතා සිතාසි නිකුත් කළේය.