ඉන්දියාවේ බැංගලෝර් සිට ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ජාතික ගුවන් මගියෙකුගේ ගමන් බෑගයක ව්‍යාජ පතුළක් තුළ රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා හෂීස් මත්ද්‍රව්‍ය සොයාගෙනන තිබේ.
කිලෝ ග්‍රෑම් 1.280ක මත්ද්‍රව්‍ය තොගයක් මෙසේ සොයාගෙන ඇති අතර සැකකරු අවුරුදු 30ක වන පුද්ගලයෙකි. ඔහු අද දිනයේදී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.