2021 වර්ශය සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මගින් සිදුකරන ගිනි අවි බලපත් අළුත් කිරීම හා පෞද්ගලික ආරක්ෂක සේවා බලපත් අලුත් කිරීම නැවත දැනුම් දෙත කල් දමා ඇති බව ආරකෂක අමාත්‍යාංශය පවසයි.
රට තුළ පවතින කොවිඩ් 19 තත්ත්වය හමුවේ ආරක්ෂක අමාත්‍යංශය වෙතට පැමිණෙන මහජනතාව සීමා කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.