එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිසා ජිවනෝපාය අහිමි වු පානදුර සිට මිගමුව දක්වා සැම ධිවරයෙකුටම ලක්ෂ 5 බැගින් වු වන්දි ගෙවන ලෙස රජයට නියෝග කරන්නැයි ඉල්ලා ශේ්ර්ෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මේ අතර ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් සිදුවු අලාභය තක්සේරු කිරිම සඳහා පත් කළ අනුකමිටු 5 සඳහා තොරතුරු ලබාදිමේ හැකියාව පවතින බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.