මැදමුලන ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිමේදි රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7 දෙනෙකුට ඒරෙහිව ගොනු කළ ඇති නඩුව ජුනි මස 19 වනදා සිට විභාගයට ගැනිමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද දින නියම කළේය.
පැමිණීල්ලේ සාක්ෂිකරුවන් 4 දෙනෙකුට ඒදිනට අධිකරණයේ පෙනී සිටින ලෙසටයි සිතාසි නිකුත් කර ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පුරුවට යාමට අධීකරණය අද අවසර ලබා දුණි.