පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් ගංඟා කිහිපයක ජල මට්ටම ස්ථාන කිහිපයකින් ඉහළ ගියත් මේ වන විට එම ජල මට්ටම් සාමාන්‍ය තත්ත්යයට පත්වෙමින් පවතී.
කෙසේ වෙතත් අත්තනගලු ඔය දුනුමාල ප්‍රදේශයේද, කලු ගඟ මිලන්කන්ද ප්‍රදේශයේද සුළු ගංවතුර තත්ත්වයක් දක්නට ලැබෙන බව ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය පවසයි.