දින කීපයක් පුරා පැවති වර්ෂාපතනය හේතුවෙන් කළාවැව ජලාශය වාන් මට්ටමට පැමිනිම හේතුවෙන් කළාවැවෙහි වාන් දොරටු දෙක අඩි 4ක් බැගින් විවෘත කිරීමට කටයුතු කර ඇත.
ඒ හේතුවෙන් තප්පරයට ඝනඅඩි 4300ක ජල ධාරිතාවක් කළාඔය ඔස්සේ රාජාංගන ජලාශයට නිකුත් කෙරේ.
තිසර සමල් එප්පාවල