කොළඹ, ගම්පහ, පුත්තලහ හා උතුරු පළාතේ මන්නාරම, කිලිනොච්චි, මුලතිව්, වව්නියාව හා යාපනය යන දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය ඉවත්වීම පස්වරු 2.00තෙක් කල් දැමීමට රජය තීරණය කර තිබේ.
මෙම ප්‍ර දේශවල ඇඳිරිනීතිය අද පෙරවරු 6ට ඉවත් කළ අතර නැවතත් මධ්‍යාහ්න 12.00ට පැනවීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත් එම කාලය පස්වරු 2.00 තෙක් දීර්ඝ කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.