කිසිදු අත්‍යවශ්‍ය ඖෂධ වර්ගයක හිඟයක් රට තුළ නොමැති බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කර සිටියි.
මෙරට භාවිතයට ගැනෙන ඖෂධ වර්ග 1,200 ක් අතරින් හිඟයක් පවතින්නේ ඖෂධ වර්ග 35 කට අඩු ප්‍රමාණයක බවයි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කර සිටියේය.