කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1045 ක් දක්වා ඉහල ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
අද දිනයේ පස්වරු 6.00 වන විට කෝවිඩ් - 19 ආසාදිත රෝගීන් 17 දෙනෙක් වාර්තා වී ඇත.
මෙලෙස වාර්තා වූ රෝගීන් අතර 15 දෙනෙකු ඉකුත්දා ඩුබායි සිට මෙරටට පමණි පිරිස් වන අතර අනෙක් දෙදෙනා නාවික හමුදා සාමාජිකයින් වෙයි.