කොවිඩ්-19 ව්‍යසනයේ තෙවැනි ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්වල (මින් ඉදිරියට බැංකු නොවන මූල්‍ය ආයතන ලෙස හැඳින්වෙන) ගනුදෙනුකරුවන් මුහුණපා ඇති ගැටලු සැලකිල්ලට ගනිමින්, පහත සහනයන් ලබාදීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු නොවන මූල්‍ය ආයතන වෙතින් ඉල්ලා සිටිමින් 2021 අංක 06 දරන කොවිඩ්-19 නිසා බලපෑමට ලක්වූ ව්‍යාපාර හා පුද්ගලයන් සඳහා සහන සැලසීම යන චක්‍රලේඛය නිකුත් කර තිබේ.