රට වසා නොදමන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවන බවට වෘත්තිය සමිති කර ඇති ප්‍රකාශය දේශපාලනික අරමුණකින් සිදු කරන ප්‍රකාශයක් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කර සිටියි.
වසංගත මර්දනය කළ හැක්කේ සෞඛ්‍ය අංශ පවසන ආකාරයෙන් මිස වෘත්තීය සමිති පවසන ආකාරයෙන් නොවන බවත් මේ තරම් දුරට කොවිඩ් ව්‍යප්ත වීමට හා මරණ සංඛ්‍යාව වැඩිවීමට හේතුව සමහරක් වෘත්තීය සමිති බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.