(UPDATE 00.30 AM) තවත් කොවිඩ් ආසාදිතයෙක් හමුවීමත් සමග ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 824ක් දක්වා වර්ධනය වී තිබේ. ඊයේ දිනයේදී වාර්තා වූ සමස්ත රෝගින් ගණන 27කි.
(UPDATE 11.59 PM) අද දිනයේදී කොවිඩ් ආසාදනය වූ සමස්ත රෝගීන් 26 ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 823 දක්වා ඉහළ ගොස් තිබේ.
5.48 PM ශ්‍රී ලංකාවේ කෝවිඩ් ආසාදනය වූ රෝගීන් 7ක් හඳුනාගෙන තිබේ.
ඒ අනුව සමස්ත රෝගීන් ගණන 804ක් දක්වා වර්ධනය වී තිබේ.