කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථාන 85ක් තුළ ඇඳන් 12752 සකස් කර ඇති බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.
අද සවස 2.00 වන විට එයින් ඇඳන් 5908ක් භාවිතයට ගෙන ඇති බවත් භාවිත කර ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් සංඛ්‍යාව 26ක් බවද ඔහු පැවැසීය.
ඊයේ දිනයේදී පීසීආර් පරීක්ෂණ 13714 සිදුකර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.