කොවිඩ් මරණ සංඛ්‍යාව සෑහීමකට පත්වන ලෙස අඩුවීමක් සිදුවී නොමැති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කර සිටියි.
දිනපතා වාර්තා වූ ආසාදිතයන්ගේ යම් අඩුවීමක් පෙන්නුම් කරන බවත් ඒ සම්බන්ධයෙන් නිගමනයකට පැමිණීමට මෙය අවස්ථාව නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.