ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 63ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවරු කර තිබේ. මෑත දින කිහිපය සළකා බැලීමේදී එක් දිනක තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව මෙයෙ වෙයි.
මෙම මරණ 63ත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4258 දක්වා වර්ධනය වී තිබේ.
ආසන්න දින කිහිපයේදී කොවිඩ් මරණ වාර්තා වූ අයුරු
26 දා මරණ 48
25 දා මරණ 48
24 දා මරණ 45
23 දා මරණ 52
21 දා මරණ 42
20 දා මරණ 47
19 දා මරණ 43
18 දා මරණ 48
17 දා මරණ 46
16 දා මරණ 31