ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
කෝවිඩ් 19 වෛරසය හෙවත් කොරෝනා වෛරසය ලංකාව තුළ ජීවත්වූ පුද්ගලයෙකුට වැළඳ තිබෙන නිසා රෝගය මැඩපැවැතවීමට සියලුම දෙනාගේ සහය අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
ලෝකයේ දියුණුම රටවල්වලට පවා මෙම රෝගය පැතිරයාම වළක්වා ගැනීමට නොහැකි වූ බවත් මේ නිසා මෙම රෝගය අපරට තුළ පැතිර ගියහොත් එය වළක්වා ගැනීම අසීරු කටයුතක් බවද පවසා සිටියාය.
ලංකාවේ සෞඛ්‍ය ක්‍රමය ශක්තිමත් වූවත් රෝගය පැතිරයාම වළක්වා ගැනීම පහසු කටයුත්තක් නොවන බවත් මේ නිසා රෝගය පැතිරයන රටවල සිට පැමිණෙන සියලුම දෙනා නිරෝධායන කටයුතුවලට ලක්කරණ බවත් නිරෝධායන කටයුතු සිදුකිරීමේදී ප්‍රශ්න ඇතිවූවහොත් එයට විසදුම් ලබාදෙන බවද සඳහන් කළාය.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
ආහාර මදවි වන අලියා ලොරියක් පෙරළයි, කාන්තාවක් මරුට
Kumar Wednesday, 11 March 2020 09:10 PM
ලංකාවේ කොවිඩ් 19 පැතිරයන කාලය එන්නේ ලබන මාසයේදී තමා. චන්ද රැස්වීම්වල එන සේනාව තම පාක්ෂිකයින්ට අතර පතුරවන්න පුළුවනි. එසේ නැතුව මේ රටවල වගේ අතට අත දෙන එකක්යැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd